Dec 30, 2015

අපේ ජනපති කැමතිම ජනපති ? හැකි වුණොත් ලංකාවට ගෙන්වනවලු

ගාලු සමය ප්‍රදර්ශනය හා සැණකෙළිය විවෘත කිරිමට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා   ප්‍රදර්ශනය විවෘත කිරිමට කල්වෙලා තිබු නිසා ටික වේලාවක්  ලයිට් හවුස් හෝටලයේ නතර වි සිටියා.  
මෙතනට දකුණු පළාත් ප්‍රධාන ඇමති 
ෂාන් විජයලාල් , ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම විරක්කොඩි ඇතුළු පිරිසකුත්  පැමිණ සිටියා.    
 මේ අය සමග සුහද කතා බහක නිරත  වෙලා හිටි ජනාධිපතිතුමා එයා කැමතිම රාජ්‍ය නායකයා රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින්  කියලා තමයි කිව්වෙ. පුළුවන් වුනොත් පුටින් මෙරටට ගෙන්විමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා ඒ වෙලාවෙ කියල තියෙනව.
ගාලු සමය ප්‍රදර්ශනය හා සැණකෙළිය විවෘත කිරිමට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා   ප්‍රදර්ශනය විවෘත කිරිමට කල්වෙලා තිබු නිසා ටික වේලාවක්  ලයිට් හවුස් හෝටලයේ නතර වි සිටියා. මෙතනට දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජයලාල් , ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම විරක්කොඩි ඇතුළු පිරිසකුත්  පැමිණ සිටියා.
 
- See more at: http://offair.nethfm.com/article/31211#sthash.qwcTlHJe.dpuf

අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන

නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා විසින් තීරණය කිරීමය.    

  NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති වූ ලලිත් වීරතුංග මහතා විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අනත්රජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින්  ශ්‍රී ලංකාව නම්කොට තිබේ.     
මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් 2014 දී අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි.
      NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි. බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට ඔහු සමත්ව තිබුණි.      
නමුත් දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට  විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා කටයුතුකොට තිබේ. ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.
ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා විසින් තීරණය කිරීමය. 
 
- See more at: http://offair.nethfm.com/article/31209#sthash.1kw8OsJn.dpuf

බැංකුවල තැන්පත් කර ඇති අක්‍රිය ගිනුම් වල මුදල් රජයට

 2016 නව වසරේ ජනවාරි පළමු වන දින සිට ක්‍රියාත්මක කිරීමට 2/3න් සම්මක වූ අයවැය යෝජනාවලියේ තවත් විශේෂිත
 යෝජනාවක් වෙයි.

ඉන් යෝජනා කරන්නේ මෙරට බංකුවල ඇති කලකින් භාවිතා නොකරන ලද බැංකු ගිණුම්වල ඇති සියළු මුදල් රජයට පවර ගැනීමටයි.

ප‍්‍රමාණික ආර්ථික විද්වතෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙය අහිංසක ජනතා මුදල් ආණ්ඩුවේ උවමනා සඳහා යොදා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.

මේ බව අයවැය යෝජනාවලියේ 275 වන වගනිතියේ දැක්වෙන්නේ මෙසේය. zzඅක්‍රීය ගිණුම්ZZ යනු කුමක්දැයි මෙහි අර්ථ නිරූපණයක් දක්වා නැති අතර එය ඕනෑම දිගු හෝ ඉතා කෙටි කාල පරාසයක් භාවිතා නොකරන ලද ගිණුම් විය හැකි බව උපකල්පනය අසාධාරණ නැත.
 
ආතතිය හැදුනු නීතිඥ යුවළ - මහේල සංගාගෙන් මිලියන ගණනක් ඉල්ලයි

පසුගිය ඉරිදා (20 ) කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ් . සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ Sex and Love සංගීත ප්‍රසංගයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ පියවර ගෙන තිඛෙනවා.

ප්‍රසංගය නැරඹීම සඳහා රුපියල් 35000/-ක් ගෙවා ටිකට් රැගෙන පැමිණ ඇති ඔවුන් ප්‍රසංගය සංවිධානය කළ Live Event ආයතනයට එරෙහිව මේවන විට එන්තරවාසියක් යවා තිඛෙනවා.

එම එන්තරවසියට අනුව තමන්ට සිදුවූ හානිය සඳහා ඔවුන් ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් මිලියන 22ක්.

ප්‍රසංගයට පැමිණි ඔවුන්ට පැය දෙකක කාලයක් එළියේ රැඳී සිටීමට සිදුවීම,ප්‍රමාදයට හේතු නොදැක්වීම,ශබ්ධ ගුණාත්මක බව අසතුටු මට්ටමක පැවතීම සහ රුපියල් 5000/- ටිකට් ලබා ගත් පිරිස ඉදිරියටම පැමිණීම යන කරුණු එම එන්තරවාසියේ දක්වා තිඛෙනවා.

ඒ අනුව තමන්ට පාඩුවක් සහ මානසික ආතතියක් ඇතිවූ බවයි එන්තරවාසියේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

ප්‍රසංගය සංවිධානය කළ Live Event ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සිටින්නේ මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර සහSHAQ යන තිදෙනායි.
 
එන්රිකේ ජනපති මෛත්‍රීට ට්විටර් මගින් ප්‍රතිචාර දැක්වූ කතාව

මේ දිනවල ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිඛෙන එන්රිකේ ඉග්ලේසියස් ගායකයාගේ ලංකාවේ ප්‍රසංගය ගැන නැවත නැවත පුවත් මැවෙමින් පවතී.
අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ එන්රිකේ ප්‍රසංගයේ තනපට විසිකිරීම පිළිකුල් කරමින් කතාබහක් ඇතිවෙද්දී ජනපති මෛත්‍රිපාලද එය විවේචනය කළ අතර ඉන් පසු මහේල හා සංගාද ප්‍රසංගයේ ඇතිවූ අපහසුතා ගැන සමාව ඉල්ලා තිබුණි.  

මෙයින් පසු ජනපතිගේ කතාව විවේචනය කරමින් ඇතැම් පිරිස් අන්තර්ජාලයේ ඔහුවද විවේචනය කළ පසුව ඊයේ ජනපතිවරයා ඊටද ප්‍රතිචාර දක්වමින් අසා තිබුනේ නිරුවතින් පාරේ යන්නද මේ ඉල්ලන්නේ යනුවෙනි.

මේ සිද්ධි කිසිවක් ගැන එන්රිකේ දක්වන ප්‍රතිචාර
කිසිවක් මේ දක්වා අන්තර්ජාල මාධ්‍යයේ ඔහුගේ නිල ට්විටර් ගිණුමක
හෝ නිල ෆේස් බුක් ගිණුමක පළකර නැත. නමුත් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය ගැන එන්රිකේ යයි හගවමින් ට්විටර් පණිවිඩයක් ප්‍රචාරය වන අතර එයින් ජනපතිවරයා උපහාසයට නගා ඇත.

එන්රිකේගේ නිල ට්විටර් ගිණුමට
https://twitter.com/enrique305 යොමුවෙන් යන කෙනෙකුට හඳුනාගත හැකිය.

ජනපති උපහාසයට ලක්කළ එන්රිකේගේ ව්‍යාජ ට්විටර් පණිවිඩය පහතින්

Dec 29, 2015

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක් වුන ශ්‍රී ලාංකිකයන් මෙන්න

ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත.

මෙරට අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට හිතවත් ත්‍රස්‌ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාට රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී ඇත.

බොහෝ දෙනා විශ්වාස කළේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට සහය පළකරන පිරිස්‌ නැගෙනහිර පළාතේ සිටින බවයි. නමුත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ අයි. එස්‌. අයි. එස්‌. හිතවාදීන් බිහිව ඇත්තේ කුරුණෑගල, නුවර, කොලොන්නාව හා දෙහිවලින් බවයි.
 
යකැදුරා දැරියව දුෂණය කරපු හැටි

දරුවාට වැහී ඇති යකා එළවීමට පැමිණි යකැදුරා එම දැරියව දුෂණය කිරීමේ පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම යකැදුරා යාගය පටන් ගෙන ටික වේලාවකින් සියලු දෙaනාට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පවසා ඇති අතර පසුව කාමරයේ දොර වසා ඔහු දැරියව දූෂණය කර තිඛෙනවා.

සතියකට පමණ පසු දරුවා රෝගී වීම නිසා නැවත වරක් යකැදුරා ගෙන්වා පෙර සේම යාගය පවත්වා ඇති අතර යාගයෙන් දින කිහිපයකට පසුව දැරිය මව සමග සිදුවූ සියල්ල පවසා තිඛෙනවා.

අත්අඩංගුවට පත් යකැදුරා පවසා ඇත්තේ අවස්ථා දෙකකදීම දරුවාට අතවර කර ඇති බවයි.

මේ පිළිබඳව කිසිවකුට පවසා තිබුණොත් සිය පවුල පිටින්ම මරා දමන බවට යකැදුරා තර්ජනය කළ බව දැරිය පවසා තිඛෙනවා. a

අධිවේගයේ දී අය කල ලොකුම දඩය මෙන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙතෙක් නියම කර ඇති මිලෙන් අධිකම දඩ මුදල අය කර ගැනීම පසුගියදා සිදු විය.

රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක් (2,180,000) ලෙස අය කළ එම දඩ මුදල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටකට සිදු කළ හානියක් හේතුවෙන් ගෑස් ඛෙදාහරින ලොරියකට නියම කෙරුණි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම දඩය නියම කර තිබුණේ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 59.6 ස්ථානයේ දී සිදු වූ අනතුරකට වන අතර මෙම ලොරි රථය හිමි ආයතනය විසින් දඩ මුදල ගෙවීමෙන් අනතුරුව ගෑස් සිලින්ඩර් 987 පැටවූ ලොරිය නිදහස් කර තිබේ.
 
ඇඳුම් නැතිව පාරේ යන්නද ඉල්ලන්නේ - අන්තර්ජාල මඩ ප්‍රහාර පිළිබදව ජනපති කතාකරයි

ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රසංගයක් සම්බන්ධයෙන් තමා විසින් සිදුකළ ප්‍රකාශයට මේ වන විට අන්තර්ජාලය පුරා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද කොළඹ පැවති සම්මාන උත්සවයට සහභාගී වෙමින්ය.

අදාළ ප්‍රකාශයට තමාට මඩ ගැසූ පමණින් තමාට කිසිදු දෙයක් සිදුනොවන බවත්, සිදුවන්නේ මෙරටේ සංස්කෘතිය හානියක් බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

තවද තමාට මඩ ප්‍රහාර එල්ල කරනා පුද්ගලයින් ඉල්ලා සිටි‍නුයේ ඇඳුම් නැතිව පාරේ යන්නද යන්න තමන් ප්‍රශ්න කරන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

මෙම ක්‍රියා මගින් මෙරටේ සංස්කෘතිය කොයිතරම් නම් අඩු තක්සේරුවකට ලක්වෙනවාද යන්න තමන් විසින් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න නගන බවද ඒ මහතා වැඩිදුරටත් එම අවස්ථාවේදී කීවේය.

පසුගිය දා විදේශික ගායකයෙකු මෙරටට ගෙන්වා සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර එහිදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විවේචනයට ලක්විය.

අදාළ ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයින්ට මඩු වළිගයෙන් ගැසිය යුතු බවත්, තරුණියක තනපට ගලවා වේදිකාවට ‍විසිකර අසීලාචාර ලෙස හැසිරී ඇති බවත්, ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා නොයෙකුත් ආකාරයේ ප්‍රචාරයන් දියත් වුණි.

Dec 28, 2015

එන්රිකේ ප්‍රසංගය බලන්න එක්ලක්ෂ හතලිස්දාහක් ගෙවූ කොරින් අල්මේදා මහේල-සංගාගෙන් නැවත මුදල් ඉල්ලය

පසුගිය සතිඅන්තයේ සීආර්එෆ්සී ක්‍රීඩා පිටියේ පවත්වනු ලැබූ ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්‍රසංගය ගැන තවමත් විවිධ විවේචන එල්ල වෙනවා.
මෙම ප්‍රසංගය නරඹන්නට රුපියල් 35000 වීඅයිපී ටිකට්පත් 4 ක් ලබාගෙන ඉදිරියෙන්ම සිටගෙන සිටි ගායිකා කොරින් අල්මේදා ඇතුළු පවුලේ උදවිය තමන්ට අසාධාරණයක් සිදුවූ බවට චෝදනා කරන අතර සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් පළකරමින් උත්සවය සංවිධානය කළ මහේල හා සංගක්කාර ඇතුළු සංවිධායකයන් දැඩි ලෙස දෝෂ දර්ශනයට
ලක්කර තිඛෙනවා.
ඇය පවසන්නේ තමා ඇතුළු පවුලේ අය එක් ලක්ෂ හතලිස් දහසක් ගෙවා වීඅයිපී ටිකට්පත් ලබා වේදිකාවේ ඉදිරියේ සිටගෙන සිටි නමුත් පැය 4 ක් ප්‍රමාදවී ප්‍රසංගය ආරම්භ කිරීමත් සමග අඩු මිල ටිකට් සහිත විශාල කන්ඩායම් සෙනග තෙරපාගෙන ඉදිරියට පැමිණි බවත් තමන් ඇතුළු අය මැදට තල්ලූ කරදමා එම ස්ථාන අත්පත් කරගත් බවත්ය. ඒ අවස්ථාවේ ප්‍රසංග සංවිධායකයින් කිසිවෙකු සිදුවුණ අසාධාරණය නිවැරදි කරන්නට ඉදිරිපත් නොවුණ බවද පෙන්වා දෙන කොරින් මහේල හා සංගක්කාර මෙම දුර්වල සංවිධානය වෙනුවෙන් වගකීම භාරගතයුතු බවද කියා සිටිනවා. ඇය තමාගේ මුදල් නැවත ගෙවන ලෙසද සංවිධායකයන්ගෙන් ඉල්ලා ඇත.

මෙම ප්‍රසංගය නරඹන්නට වීඅයිපී ටිකට් ගත් ඕමානයේ සිට පැමිණි ලක්ෂ්මි හා ටානියා නමැති තරුණියන් දෙපළකද මේ ආකාරයේ අමිහිරි අත්දැකීම් ලබා ඇත. ඔවුන් පුවත්පත අමතා පවසන්නේ නැවත කිසිදා මෙවැනි ප්‍රසංගයක් නරඹන්නට කොළඹට නොඑන බවකි.
එන්රිකේ ඉග්ලේසියස් ලංකාවට ගෙන්වන ලද්දේ ලෝක පූජිත ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ ලයිව් ඉවන්ට්ස් පුද්ගලික සමාගම මගින්ය. මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර රුපියල් 35,000, 30,000, 20,000, 10,000, 5000 ලෙස මිල නියම කර තිබි‚. රුපියල් 35000 ප්‍රවේශ පත මිලට ගන්නා අයට ප්‍රසංගය පවතින මුළු කාලය පුරාම මත්පැන් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබි‚. ඔවුන් වීඅයිපී ප්‍රවේශපත්‍ර ලාභීන් ලෙස නම් කර තිබූ අතර වේදිකාව ඉදිරිපස කොටසටවී ප්‍රසංගය නැරඹීමේ අවකාශය දෙන බව කියා තිබි‚. රුපියල් 30000 ප්‍රවේශපත්‍ර හිමියන්ට ද නොමිලයේ ඇති තරම් බියර් දෙනු ලැබීය. ඒ අතර ආහාර සහ මත්පැන් විකුණන වෙළෙඳසල් කිහිපයක්ම ක්‍රීඩාංගණය තුළ ඉදිකර තිබි‚. සී.

ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණය තුළ පේ්්‍රක්ෂකයන් 5500 ක් පමණ සිටිය හැකිය. ඒ අනුව 20 වැනිදා රාත්‍රියෙහි එන්රිකේ ඉග්ලේසියස්ගේ සෙක්ස් ඇන්ඩ් ලව් ප්‍රසංගය නැරඹීම සඳහා පැමි‚ පිරිස අවම වශයෙන් 5500 කි. ටිකට් පත් අලෙවියෙන් ලබා ඇති ආදායම කෝටි ගණනකි.
මෙම ප්‍රසංගය පැවැත්වීම වෙනුවෙන් සංවිධායකයන් කොළඹ නගර සභාවට අදාළ විනෝද බදු මුදල් ගෙවීම මගහැර ඇත්තේ කූට ආකාරයටය. එය කෝටි 3 කට ආසන්න වංචාවක් බව ඔවුන් පවසා තිබුණි.මේ අතර තනපට විසිකිරීමේ සිද්ධි හා සිපගැනී
20 වනදා පැවති ප්‍රසංගයේ ඇතිවූ අපහසුතාවයන් ගැන සංවිධායකයන් 22 වනදා ප්‍රවෘත්ති නිවේදනයකින් සමාව ඉල්ලා තිබුණි
මේ සිද්ධි නිසාද මෙම ප්‍රසංගය ආන්දෝලනයක් ඇති කර තිබේ.

පොටෝ ගන්න දඹානට එන්න එපාලූ

ලැබී තිබූ දීර්ඝ නිවාඩුවත් සමග ආදිවාසීන් නැරඹීම සඳහා මහියංගණ දඹානට ලක්ෂ ගණනින් සංචාරකයෝ පැමිණෙමින් සිටිති. ඉකුත් දින 3 තුළ පමණක්  ලක්ෂ දෙකක පමණ වූ දේශීය සංචාරකයන් පිරිසක් පැමිනි‚ බව දඹාන ආදිවාසී මාධ්‍ය කේන්ද්‍රය පවසයි .

එහෙත් මෙසේ පැමි
නි‚ සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් තමා ප්‍රමුඛ ආදිවාසීන් සමග ජායාරූප ගැනීමට පමණක් මෙම සංචාරය යොදාගැනීම ගැන තමා බලවත් සේ කනගාටුවන  බවද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ  පැවසීය.

˜දඹානට එන ගමන අර්ථවත් කරගන්න නම් ජායාරූප ගැනීමට පමණක් එය සීමා නොකළ යුතුයි. ආදිවාසීන්ගේත් ඉතිහාසය,සංස්කෟතිය  හා සරල ජීවිතයේ හර පද්ධතිය ඇතුළු බොහෝ දේ පිළිබඳව දැනුවත් විය හැකියි.  දඹානට එන ගමන සමහරු හිත්නේ හුදෙක්  විනෝද චාරිකාවක් කියලයි.එහෙම හිතන්න එපා .ඒවගේම  දඹාන විනෝදයට යොදාගන්නත් එපා.පරිසරය විනාශ කරන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන්ම  කරන්න සිදුවෙලා තියෙනවා.

දේශීය සංචාරකයන් දමායන හිස්මත්පැන් බෝතල්, ප්ලාස්ටික් බෝතල්, කෑම ඔතන කොළ අපේ පරිසරයට  විශාල ප්‍රශ්නයක්. මේවා එකතුවෙන්නවෙන්න විනාශකරන්න අපේ අයගෙන්ම කීපදෙනෙක් යොදවන්න සිදුවෙලා තියෙනවා˜ යැයිද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පැවසීය.

Dec 26, 2015

මේ අම්මාට ඇගේ දියණියව අහිමි වුනේ මුහුණු පොතේ ඇය සිදුකල වරදක් නිසයි. .

අන්තර්ජාලය හා සමාජ ජාල මගින් අපිට හොද වගේම නරකත් වෙන්න පුළුවන්. මේ අම්මාටනම් ඒක ඉතාමත් වේදනාකාරීව අත්විදින්න සිදුවුනා. මේක අපේ ළමුන්ගේ සුභසාදනය වෙනුවෙනුයි.

ඔබගේ ෆෙස් බුක් ගිණුමට ඔබ නොදන්නා පුද්ගලයෙකුගෙන් මිතුරු ඇරයුමක් ලැබුණා යැයි සිතන්න. ඔබ ඔහු හෝ ඇයව කිසිසේත් නොදන්නවා වුවත් පින්තූර සිත් ඇදගන්නා සුළු විය හැකියි. ඉන් පසුව ඔබ කරන්නේ ඒ මිතුරු ඇරයුම භාර ගැනීමයි. ඉන් පසුව කුමක් සිදුවේවිද?

ඔබට ඉතාමත් වැදගත් වැඩ රාශියක් සිදුකිරීමට ඇති නිසා හැම දෙයක්ම ඉක්මනින් අමතක වී යනවා දරුවා ගැන ඉතාමත් ආඩම්බරයෙන් ඔබගේ ෆෙස් බුක් ගිණුමට පින්තුර, පාසලේ නමද සමග එකතුකරයි. ඉන් පසු ලයික් කිහිපයක් ලැබේවි එත් ඉන් අත්වන ප්‍රතිඵලය ඉතාමත් භයානකයි.

ඔබගේ දුව හෝ පුතා පළමුවම පාසල් යන දිනය අදයි. ඔබ ඔබගේ
ඒ ඔබට හොර රහසේ සිදුවන දේ අදහාගත නොහැකි නිසයි. දින කිහිපයකට පෙර ඔබගේ මිතුරු ලැයිස්තුවට එකතු කරගත් අමුත්තා එම පින්තුරය රැගෙන අන්තර්ජාලයේ පලකොට මිනිසුන් සියදහසක් අතේ නොමනා ලෙස හුවමාරු කරයි.

ඔබගේ පිටුපසින් සිදුවන දෙය ගැන ඔබට කිසිම අදහසක් නැත. නමුත් ඒ අවාසනාවන්ත දෙය ඔබට කලින් ගමන් කරලා. සති කිහිපයකට පසුව ඔබ ඔබගේ දියණියව පාසලෙන් ගැනීමට යන අවස්ථාවේදී කිසිවෙක් එහි නැත. ඔබ සැම තැනකම බලාවි. කදුළු පිරිනු දෑසින් සෑමදෙනාගෙන්ම ඔබගේ දරුවා ගැන විමසාවි. නමුත් දැන් මේ පොඩි දරුවාට සිදුවන දේ අත්තටම ඔබ දැනගැනීමට අකමැති වේවි.

නොදන්නා පුද්ගලයින්ගෙන් ලැඛෙන මිතුරු ආරාධනා ප්‍රතික්ෂේප කරන. මෙවන් අත්දැකීම් ලබනවට වඩා එක  මිතුරෙක් පමණක් සිටීම වටී. ඔබගේ දරුවන්ගේ පින්තුර පල නොකරන්න. මෙමගින් ඔබට ඔවුන්ව ආරක්ෂාකර ගැනීමට හැකි වේවි.

මේ වැදගත් කාරනය ඔබ ඔබගේ සෑම මිතුරෙකුම දැනුවත් කිරීමට ශෙයා කරන්න. 

දැවැන්ත ධුමකේතු කිහිපයක් ප්‍රථීවියේ ගැටීමේ අවදානමක්

දැවැන්ත ධුමකේතු කිහිපයක් ප්‍රථීවියේ ගැටීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයන් අනතුරු අගවනවා. 

එය ප්‍රථීවියේ ගැටුනහොත් ගෝලාකාර විශාල ගිනි පුළිගු ප්‍රථීවි වායුගෝලයට එක්වනු ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

එමගින් මුදාහැරෙන අයිස් සහ දුවිලි හේතුවෙන් ප්‍රථීවිය වසර ගණනාවක් වැසී පවතිනු ඇතැයි විද්‍යාඥයන් හෙළිකරගෙන තිඛෙනවා.

හිරු එළිය ද අවහිර වන අතර උෂ්ණත්වය හිම මිදෙන තත්වයට පත්වනු ඇතැයි සඳහන්. 

කෙසේවෙතත් එය සිදුවන දිනයක් - කාලය හෝ නිශ්චිත අවධානම පිළිබඳ මෙතෙක් නිවැරදිව ප්‍රකාශ කල නොහැකි බවයි වාර්තාවන්නේ.

මෙම ධුමකේතු සාමාන්‍ය ග්‍රාහකයකට වඩා විශාල අවදානමක් බවයි සමීක්ෂණය සිදුකල බි්‍රතාන්‍ය විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙන්නේ.

එහි වේගය පැයට සැතපුම් එක්ලක්ෂ පනස් දහසක වේගයකින් ගමන් කරමින් ඇති බව සඳහන්. 
බි්‍රතාන්‍ය විද්‍යාඥයන් ප්‍රකාශකර ඇත්තේ මෙම ධුමකේතුවල අවදානම පිළිබඳ විමරශනයට පසුගිය දශක කිහිපය තුල දැඩි වියදමක් සහ වෙහෙසක් දැරූ බවයි.

නාසා ආයතනය ග්‍රාහක පිළිබඳව පමණක් අවධානය යොමුකර තිබුන ද මෙම අවධානමත් සමග වෙනත් ග්‍රහලෝක පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව මතුවන බව විචාරකයන් පෙන්වා දෙනවා.

ධුමකේතු පිළිබඳ රහස් වැඩි ප්‍රමාණයක් සැගවී ඇති බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂය පිළිබඳ දැඩි අවධානයකින් පසුවීමේ අවශ්‍යතාව මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මීට වසර මිලියන 65 කට පමණ පෙර පෘථීවියේ සිටි ඩයිනෝසරයන් වඳවී යනු ලැබුවේ ද විශාල වල්ගා තරුවක් ගැටීම හේතුවෙන් බවට මත පළවනවා.

එබැවින් වර්තමානයේදී ද ප්‍රථීවියේ ගැටෙවනු ඇතැයි අවධානම සහිත ධුමකේතු ගැටුන හොත් දැවැන්ත විනාශයක් සිදුවීම සැකයක් නොවේ.

සෙන්ටෝරස් ලෙස නම්කර ඇති මෙම ධුමකේතු එකතුව පිළිබඳ අනාවරණ කර ගැනුනේ පසුගිය දශක දෙක තුලදීයි.

එතුල අඩංගු වන්නේ ගෝලාකාර අයිස් කුට්ටි සහ දුවිලිවලින් නිර්මාණය වු කොටස් බව විදෙස් වාර්තාවල සඳහන්.

නෙප්ච්‍යුන් ග්‍රහයා ආසන්නයෙන් එය මතුවී ඇති බවටයි සැලකෙන්නේ.

එහි තවත් කොටස් විශාල සංඛ්‍යාවක් අඩංගු වන අතර එක් කොටසක් වර්ග සැතපුම් 31 සිට 61 ක් පමණ දක්වා ප්‍රදේශයක පැතිර පවතින බව අනාවරණ වී තිඛෙනවා.

පෘථීවියේ ගැටෙතැයි අපේක්ෂිත සෙන්ටෝරස් නම් මෙම ධුමකේතු එකතුවේ, සාමාන්‍යයෙන් ප්‍රථීවියේ සමස්ත ජනගහණයට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් පවතිනවා.

ප්‍රථීවිය අයත් සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ පවතින අභ්‍යවකාශ වස්තුන් 12 992 ක් නාසා ආයතනය මේවන විට අනාවරණ කරගෙන තිඛෙනවා.

ඉන් 1700 ක් උපද‍්‍රව සහිත ඒවා බවටයි සඳහන් වන්නේ.

එහෙත් නව සොයා ගැනීමත් සමග එම ලැයිස්තුවට තවත් සිය ගණනක් එක් කිරීමට සිදුවනු ඇති බවයි අභ්‍යවකාශ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. 

මෙන්න ජීවිතයම එළිය කරන මැණික්

2015 ගෙවී ගිහින්. ගෙවුණා වූ සාර්ථක වසරක අත්දැකීමද සමගඟ ලබන්නාවූ ඊටත් සාර්ථක 2016 වසරට විශ්වයේ උපරිම ආශීර්වාදය ප්‍රාර්ථනා කරන ගමන් අද මා ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ අපගේ ජීවිත තුළට සෞභාග්‍ය කැන්දන අපූර්ව මැණික් බලයේ තවත් දිගහැරුමක්.

ලෝකයේ මූලද්‍රව්‍ය එකසිය අටේ යම් යම් සංයෝජනයන් හේතු කොටගෙන හටගන්නා පදාර්ථ තුළ ඇතිවෙන විශ්වයේ අපූර්ව මූලද්‍රව්‍ය සංයෝජනය තමයි අපි මැණික් ලෙස හඳුන්වන්නෙ. දිලිසීම, දෘඪතාව, විශිෂ්ට ගුරුත්වය, වර්තනාංකය, ක්‍රිස්ටල් ස්වභාවය, රසායනික ස්වභාවය ආදිය සලකා බලා අපි මේ මැණික් නිල්, රතු, පුෂ්පරාග, පද්මරාග, මරකත, වෛරෝඩි, ගෝමේද, දියමන්ති වැනි ආකාරයෙන් වර්ග කරගනු ලබනවාග

එතැනිනුත් එහාට කොන්ටම් භෞතික විද්‍යාව ආධාර කරගෙන මෙම මැණික් තුළින් ලැඛෙන විශ්ව ශක්ති ආකර්ෂණය සොයා ගන්නවා. ඒ වගේම හෙළ වෙදකම තුළ ඇති නාඩි විද්‍යාව ආධාරයෙන් මේ විශ්ව කිරණ සම්බන්ධ වන අපගේ ශරීරය තුළ ඇති ශක්ති කේන්ද්‍ර නොහොත් චක්‍රා පිළිබඳ අවබෝධයක් ලබාගන්නවා. ඒ වගේම මනුෂ්‍යයෙක් උපන් මොහොතේ පටන් උපන් දිනය සහ වේලාව, උපන් ස්ථානය අනුව මේ විශ්ව ශක්තිය එම ජීවියාට සම්බන්ධ වී ඇති ආකාරය සහ එම විශ්ව ශක්තියේ මෙහෙයැවීමෙන් ජීවියාගේ දෛවය ගලා යන ආකාරය අපි ජ්‍යොතිෂ විද්‍යාව ආධාරයෙන් සොයා ගන්නවා.

ඉතින් අපි මෙතරම් කරුණු කාරණා සොයාගෙන තිඛෙන්නෙ දෛවයට ඉඩදී ජීවිතය ගලා යෑමට සැලැස්වීමට නම් නොවෙයි.

මේ සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් තමයි මනසින් උසස් සත්ත්වයා ලෙස හැඳින්වෙන මිනිසා දෛවය ජයග්‍රහණය කරන සූක්ෂම ක්‍රමෝපායන් සොයාගත්තෙ. 
මේ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන ජීවිතයට සෞභාග්‍ය කැන්දන මැණික් වර්ග කිහිපයක් තමයි මේ

ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය ලෙස සැලකෙන නිල් මැණික්, සෙනසුරු ග්‍රහයා සමග සම්බන්ධ වෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් යන රසායනික ස්වභාවයෙන් සැදුම් ලත් නිල් මැණික් හා නිල් ආරුනූල් කේන්දරයක් සමග ගැලපීමෙන් පැලඳීම තුළ ඉතා විශිෂ්ට ව්‍යාපාරික දියුණුවක් සහ ප්‍රසිද්ධියක් ලබාගත හැකියි. ඒ වගේම තමයි පුෂ්පරාග කියල කියන්නෙත්. ධන වාසනාවට හිමිකම් කියන මැණික් වර්ගයක්. එයත් සෑදී තිඛෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන රසායනික ස්වභාවයෙන්. ඉන්දියානුවන් ඉතාමත් ආදරය කරන සහ ඇලුම් කරන මැණික් වර්ගයක් වන පුෂ්පරාග පැලඳීම තුළ පලඳින්නන් ධනයෙන් පොහොසක් වන බව ඉන්දියාව තුළ මුල්බැසගෙන තිඛෙන විශ්වාසයක්. බ්‍රහස්පති ග්‍රහයා සම සම්බන්ධ වන පුෂ්පරාග ගුරු දශා කාලයේ පැලඳීම තුළ ඉතා සුබ පල ලබාදීමට කටයුතු කරනවා.

පද්මරාග මැණික මැණික් අතර ඉතා ප්‍රධාන තැනක් ගන්නවා. නායකත්වය, දේශපාලනය, නීති ක්ෂේත්‍රය සහ රැකියාවල උසස්වීම් ඉතා සාර්ථක කඩඉමක් කරා ගෙනයෑමට පද්මරාග මැණික් පැලඳීම තුළ හැකියාව තිඛෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රබලම ග්‍රහයා වන සූර්යයාගේ බලය රැඳි පද්මරාග ශ්‍රී විෂ්ණු දෙවියන්ගේද ප්‍රියතම මාණික්‍ය ලෙස හැඳින්වෙනවා. කොරුන්ඩම් කුලයේම මැණික් වර්ගයක් වන පද්මරාග මැණික්ද සෑදී තිඛෙන්නෙ ඇලුමිනියම් ඔක්සයිඩ්වලින්.

රතු හෝ රෝස වර්ණය සමගඟමිශ්‍ර වී ඇති කහ හෝ තැඹිලි වර්ණය හේතුකොටගෙන පද්මරාගවලට ආවේණික තැඹිලි වර්ණයට හුරු රෝස වර්ණය සෑදෙනවා. බොහෝ සතුරු කරදරවලින් ආරක්ෂා වී සාර්ථකව නැගී සිටීමට හැකි ශක්තියක් පද්මරාග පැලඳීම තුළ ඇතිවන්නක්. තම රැකියාවේ උසස්වීම් සහ ස්ථාවරභාවය ප්‍රාර්ථනා කරන ඔබට පද්මරාග පැලඳීම තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල මෙන්ම ධනවත් ආර්ථික පසුබිමකටද මාවත විවර කරගන්න පුළුවන්. රතු මැණික් හෙවත් රූබි මැණික්ද අයිති වෙන්නෙ ඉහත මැණික් වගේම කොරුන්ඩම් මැණික් පවුලටයි. ඇලුමිනියම් ඔක්සයිඩ්වලින් සෑදුණු රතු මැණික් රෝස පැහැයේ සිට ලේවල තද රතු පැහැය දක්වා වර්ණ කාණ්ඩ රාශියක් තිඛෙන රූබි මැණික්වල රතු වර්ණය ක්‍රෝමියම් කියන සංඝටකය නිසා ඇතිවෙන දෙයක්.

කුජ හෙවත් අගහරු එනම් සෞරග්‍රහ මණ්ඩලයේ සෙන්පතියා නියෝජනය කරන රතු මැණික් ආරක්ෂක අංශයේ රැකියාවන්ගේ නියුතු අයට ඉතා ගැළපෙන මැණික් වර්ගයක්. මේෂ ලග්න හිමියන්ට රතු මැණික් පැලඳීම තුළ තම ජීවිතයේ සෞභාග්‍යය ‍දොරටු විවර වෙන බවත් කිව යුතුයි.

බුධ ග්‍රහයා නියෝජනය කරන මැණික් වර්ගය වන මරකත පච්ච එමරල්ඩ් මැණික් ව්‍යාපාරිකයන්ට පැලඳීමට ඉතා සුදුසු මැණික් වර්ගයක්. ඛෙරිලියම් ඇලුමිනියම් සිලිකේට් යන රසායනික සංයුතියෙන් සෑදී ඇති ඛෙරිල් කුලයේ මැණික් වර්ගයක් වන එමරල්ඩ් දෘඪතාව 7.5ක් වෙනවා. ආදරයේ මැණික ලෙසද හඳුන්වන එමරල්ඩ් පැලඳීම තුළ ධනය, බලය මෙන්ම ජනතා ආකර්ෂණයද ඉතා සාර්ථකව ලබාගත හැකියි.

බොහෝ සාර්ථක ඉන්දීය නළු නිළියන් මෙන්ම ධන කුවේරයන්ද ඉතා ආසාවෙන් සහ ගෞරවයෙන් තම දකුණු අත සුලැගිල්ලේ එමරල්ඩ් මැණික් ගලක් පළඳිනු අපි බොහෝ විට දැක තිඛෙනවා. එමරල්ඩ් පැලඳීම තුළ තම ව්‍යාපාරවල ගනුදෙනුකරුවන් ඉතා සීඝ්‍රයෙන් වැඩිවන අතර පවුල් ජීවිතයද ඉතා පී්‍රතිමත් වන බව සත්‍යයක්.

ව්‍යාපාරික මහත්වරුන්ට මෙන්ම කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින්නවුන්ටත් ඉතා යෝග්‍ය අනෙක් මැණික් වර්ගය තමයි දියමන්ති.

දෘඪතාව 10ක් වන දියමන්ති කාබන් යන රසායනික ස්වභාවයෙන් සෑදී තිඛෙනවා. බොහෝ ධනවතුන් දියමන්තිවලට ආදරය කරන්නෙ එහි ඇති ආර්ථිකමය වටිනාකම වගේම දියමන්ති පැලඳීම තුළ තම ජීවිත ධනයෙන් සහ බලයෙන් සරු වන රහසද දන්නා නිසාවෙනි.

දියමන්ති පැලඳීමේදී පිරිසිදු දියමන්තියක්ම තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතු අතර කිසි විටෙකත් දියමන්ති සමට ස්පර්ශවීමට ඉඩ නොතබා තම ආභරණ සකසා ගැනීමටත් කටයුතු කළ යුතුයි. 

Dec 24, 2015

මරණය අතළඟ තියාගෙන ෆොටෝ ගත්තු රූමතිය (ඡායාරූප සහිතයි)

දකුණු පැසිපික් සාගරයේ ත්‍රාස්‍යජනක ක්‍රියාවක නිරත වුණු තරුණියක් සම්බන්ධයෙන් මේ වන විට අපූරු ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
මිනිසුන්ට පහරදෙන බියකරු මඩුවෙකු සමගිනුයි ඇය මෙලෙස ඡායාරූප එකතුවක් ලබාගෙන ඇතතේ
.

2006 වසරේදී මෙම ස්ථානයේම මඩුවකුගේ ප්‍රහාරයෙන් රූපවාහිනී නිවේදකයෙකු මියගියේ මඩුවාගේ තියුණු වලිගය නිවේදකයාගේ පපුව හරහා ගමන් කිරීම  හේතුවෙන්.

ඉතිරි රු. 2ක ඉල්ලුවාට නිර්මාල්ගේ බෙල්ලෙන් අල්ලා එළියට දාලාලු

තමන් මිලදී ගත් ටෙලිපෝන් සහ ඉන්‍ටර්නේට් කාඩ්වල ඉතිරිය වන රුපියල් 2ක යළි ඉල්ලූ නිසා වෙළඳසැල් හිමියෙකු තමාගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමූ බව ප්‍රවීණ සරසවි ආචාර්යවරයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් අනාවරණය කර තිබෙනවා.
ඔහු එම සටහන මගින් තමන් මුහුණදුන් සිද්ධිය විස්තර කර ඇති අතර මේ ගැන මහරගම පොලීසියේ පැමිණිල්ලක් දැමූ බවද එහි සඳහන් කර තිබෙනවා.

නිර්මාල් රංජිත් දේවසිරි මහතා තමන් මුහුණදුන් එම සිදුවීම විස්තර කර තිබුණේ පහත පරිදිය.
අද උදේ ටෙලිපෝන් සහ ඉන්ටනෙට් කාඩ් කීපයක් ගැනීමට පන්නිපිටිය හන්දියේ වෙළදසැලකට ගියෙමි. රු. 49ක් හා 99 ක් වටිනා ඉන්ටනෙට් කාඩ් වල ඉතිරි රුපියල් දෙක නොලැබුණි. ඒ පිළිබද විමසූ විට රුපියල් දෙක කව්රුත් නොඉල්ලන බව කියමින් ඔහු මගේ ඇගට ආවේය. රුපියල් දෙක මට වැදගත් බැවින් එය අවශ්‍ය බව කී පසුව පසුව ඔහු චණ්ඩි ස්වරූපයක් ආරෝපණය කරගෙන මට රුපියල් දෙක දුන්නත් මා ඔහුට පාරිභෝභික අයිතිවාසිකම් ගැන දේශනයක් දීමට ගිය නිසා ඔහුට නැවතත් මල පැන්නේය. මට වෙළද සැළෙන් පිටවන ලෙස තර්ජනය කළේය. මම වෙළදසැළ ප්‍රසිද්ධ ස්ථානයක් බවත් මාව බලෙන් එළියට දැමීමට ඔහුට අයිතියක් නැති බවත් ඔහුට මතක් කර දුනිමි. පසුව ඔහු මගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමීය. මම මහරගම පොළිසියේ පැමිණිල්ලක් දැමුවෙමි. පොලීසියේදී ඔහු හමු වීමට බලා සිටිමි.