පසුගිය ඉරිදා (20 ) කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ් . සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ Sex and Love සංගීත ප්‍රසංගයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ පියවර ගෙන තිඛෙනවා.
ප්‍රසංගය නැරඹීම සඳහා රුපියල් 35000/-ක් ගෙවා ටිකට් රැගෙන පැමිණ ඇති ඔවුන් ප්‍රසංගය සංවිධානය කළ Live Event ආයතනයට එරෙහිව මේවන විට එන්තරවාසියක් යවා තිඛෙනවා.
එම එන්තරවසියට අනුව තමන්ට සිදුවූ හානිය සඳහා ඔවුන් ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් මිලියන 22ක්.
ප්‍රසංගයට පැමිණි ඔවුන්ට පැය දෙකක කාලයක් එළියේ රැඳී සිටීමට සිදුවීම,ප්‍රමාදයට හේතු නොදැක්වීම,ශබ්ධ ගුණාත්මක බව අසතුටු මට්ටමක පැවතීම සහ රුපියල් 5000/- ටිකට් ලබා ගත් පිරිස ඉදිරියටම පැමිණීම යන කරුණු එම එන්තරවාසියේ දක්වා තිඛෙනවා.
ඒ අනුව තමන්ට පාඩුවක් සහ මානසික ආතතියක් ඇතිවූ බවයි එන්තරවාසියේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
ප්‍රසංගය සංවිධානය කළ Live Event ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සිටින්නේ මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර සහSHAQ යන තිදෙනායි.

No comments:
Post a Comment