අන්තර්ජාලය හා සමාජ ජාල මගින් අපිට හොද වගේම නරකත් වෙන්න පුළුවන්. මේ අම්මාටනම් ඒක ඉතාමත් වේදනාකාරීව අත්විදින්න සිදුවුනා. මේක අපේ ළමුන්ගේ සුභසාදනය වෙනුවෙනුයි.
ඔබගේ ෆෙස් බුක් ගිණුමට ඔබ නොදන්නා පුද්ගලයෙකුගෙන් මිතුරු ඇරයුමක් ලැබුණා යැයි සිතන්න. ඔබ ඔහු හෝ ඇයව කිසිසේත් නොදන්නවා වුවත් පින්තූර සිත් ඇදගන්නා සුළු විය හැකියි. ඉන් පසුව ඔබ කරන්නේ ඒ මිතුරු ඇරයුම භාර ගැනීමයි. ඉන් පසුව කුමක් සිදුවේවිද?
ඔබට ඉතාමත් වැදගත් වැඩ රාශියක් සිදුකිරීමට ඇති නිසා හැම දෙයක්ම ඉක්මනින් අමතක වී යනවා දරුවා ගැන ඉතාමත් ආඩම්බරයෙන් ඔබගේ ෆෙස් බුක් ගිණුමට පින්තුර, පාසලේ නමද සමග එකතුකරයි. ඉන් පසු ලයික් කිහිපයක් ලැබේවි එත් ඉන් අත්වන ප්‍රතිඵලය ඉතාමත් භයානකයි.
ඔබගේ දුව හෝ පුතා පළමුවම පාසල් යන දිනය අදයි. ඔබ ඔබගේ
ඒ ඔබට හොර රහසේ සිදුවන දේ අදහාගත නොහැකි නිසයි. දින කිහිපයකට පෙර ඔබගේ මිතුරු ලැයිස්තුවට එකතු කරගත් අමුත්තා එම පින්තුරය රැගෙන අන්තර්ජාලයේ පලකොට මිනිසුන් සියදහසක් අතේ නොමනා ලෙස හුවමාරු කරයි.
ඔබගේ පිටුපසින් සිදුවන දෙය ගැන ඔබට කිසිම අදහසක් නැත. නමුත් ඒ අවාසනාවන්ත දෙය ඔබට කලින් ගමන් කරලා. සති කිහිපයකට පසුව ඔබ ඔබගේ දියණියව පාසලෙන් ගැනීමට යන අවස්ථාවේදී කිසිවෙක් එහි නැත. ඔබ සැම තැනකම බලාවි. කදුළු පිරිනු දෑසින් සෑමදෙනාගෙන්ම ඔබගේ දරුවා ගැන විමසාවි. නමුත් දැන් මේ පොඩි දරුවාට සිදුවන දේ අත්තටම ඔබ දැනගැනීමට අකමැති වේවි.
නොදන්නා පුද්ගලයින්ගෙන් ලැඛෙන මිතුරු ආරාධනා ප්‍රතික්ෂේප කරන. මෙවන් අත්දැකීම් ලබනවට වඩා එක මිතුරෙක් පමණක් සිටීම වටී. ඔබගේ දරුවන්ගේ පින්තුර පල නොකරන්න. මෙමගින් ඔබට ඔවුන්ව ආරක්ෂාකර ගැනීමට හැකි වේවි.
මේ වැදගත් කාරනය ඔබ ඔබගේ සෑම මිතුරෙකුම දැනුවත් කිරීමට ශෙයා කරන්න.

No comments:
Post a Comment