Dec 29, 2015

යකැදුරා දැරියව දුෂණය කරපු හැටි

දරුවාට වැහී ඇති යකා එළවීමට පැමිණි යකැදුරා එම දැරියව දුෂණය කිරීමේ පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම යකැදුරා යාගය පටන් ගෙන ටික වේලාවකින් සියලු දෙaනාට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පවසා ඇති අතර පසුව කාමරයේ දොර වසා ඔහු දැරියව දූෂණය කර තිඛෙනවා.

සතියකට පමණ පසු දරුවා රෝගී වීම නිසා නැවත වරක් යකැදුරා ගෙන්වා පෙර සේම යාගය පවත්වා ඇති අතර යාගයෙන් දින කිහිපයකට පසුව දැරිය මව සමග සිදුවූ සියල්ල පවසා තිඛෙනවා.

අත්අඩංගුවට පත් යකැදුරා පවසා ඇත්තේ අවස්ථා දෙකකදීම දරුවාට අතවර කර ඇති බවයි.

මේ පිළිබඳව කිසිවකුට පවසා තිබුණොත් සිය පවුල පිටින්ම මරා දමන බවට යකැදුරා තර්ජනය කළ බව දැරිය පවසා තිඛෙනවා. a

No comments:

Post a Comment