දින තුනකින් ලක්ෂ හයකට ආසන්න රසික පිරිසක් නරබපු මියුසික් විඩියෝවක් ලංකාවේ මෑත ඉතිහාසයේ බිහිවුනා නම් ඒ ඉරාජ් වීරරත්නගේ මම සිල් බිඳ ගත්තේ යන ගීතයේ වීඩියෝවකොහොම වුනත් මේ වීඩියෝව නිසා ඉරාජ්ට නදීෂාට හොදවගේම විවේචන ද එල්ල වුනා. සමාජ ජාල තුල විවිද නිර්මාණ රාශියක් මේ ගීතයට අදාලව තරුණ පිරිස් එළිදක්වනු ලෑබුවා.
මේවන විට අප වේබ් අඩවියට මම සිල් බිඳ ගත්තේ ගීතයේ නිර්මාණ කටයුතු සිදුකරපු ආකාරය දෑක්වේන විඩියෝවක් ලෑබි තිබේනවා..
එම විඩියෝව පහතින්...
No comments:
Post a Comment