බි්‍රතාන්‍යයේ ප්‍රකට වේදිකා හා සිනමා නළුවෙකු වූ ඇලන් රික්මන් ඊයේ මියගියා.
69 හැවිරිදි වියේදී පිළිකා රෝගයෙන් මිය ගිය ඔහු හැරී පොටර්, ඩයි හාර්ඩ්, ප්‍රින්ස් ඔෆ් තීව්ස් ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක ර`ගපෑමෙන් ලෝකය පුරා ප්‍රකටව සිටියා.
බෆ්ටා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන වලින්ද පිදුම් ලද ඇලන් වසර 50 ක් තිස්සේ සිය බිරිය සමග වාසය කරමින් සිටියේ ලන්ඩනයේය.
පිළිකා රෝගය වැළඳුණු පසු ඔහුට චිත්‍රපට වැඩ වලින් ඈත්වන්නට සිදුව තිබුණ අතර පසුගිය දෙසැම්බර මාසයේ විවිධ සහනාධාර වෙනුවෙන් පැවැත්වූ ප්‍රසිද්ධ අවස්ථා කිහිපයකට පමණක් එක්ව තිබුණා. ඔහුගේ චිත්‍රපට දෙකක් පමණ ඉදිරියට තිරගත වන්නට නියමිතය.
හැරී පොටර්හි මායාකරු ලෙස ඔහු කළ රංගනය බොහෝ අයගේ සිත් කාවදින ර`ගපෑමක් විය.

No comments:
Post a Comment