නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්
මේ ලෝකෙ උපදින කාටත් ඇති දෙයක් තමයි
නම. අපේ රටේ ක්රමයට අනුව නම් කෙනෙක් ඉපදුනාම උපන් වෙලාවට අනුව තමයි නමට
අකුරු ලැබෙන්නෙ. ඉතින් ඒ නිසා නමේ අකුරු අනුවත් කෙනෙකුගේ ගතිගුණ කියන්න
පුළුවන්.
මේ යමෙකුගේ නමේ මුල් අකුර අනුව ඉංග්රීසි හෝඩියේ අකුරු සම්බන්ධකරමින් සැකසුනු ගතිගුණ කීමේ එවන් ක්රමයක්.
මේ කතා අැත්ත
ReplyDelete