ගුවන් යානයක් තුළ මීයෙකු සිටීම හේතුවෙන් ගුවන් ගමනක් අතරමග නතර කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.එම ගුවන් යානය මුම්බායි සිට ලන්ඩන් බලා පියාසර කිරීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත් ගුවන් මගීන් පිරිසක් ගුවන් යානය තුළ මීයෙකු සිටිනු දැක එ් පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් යානය යළි ගොඩබස්වා තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින්.
කෙසේ වෙතත් ගුවන් යානය තුළට මීයෙකු ඇතුළු වූයේ කෙසේ දැයි සොයා මේ වන විට පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි.
No comments:
Post a Comment