පළමු වතාවට මඩකලපුවේ සිට මොරටුවට සෘජු බස් සේවාවක් අද ආරම්භ කෙරුණා.මොරටුව හා පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන්ගේ යහපත උදෙසා ඌව හා මධ්‍යම පළාත් මගින් මෙම සේවාව සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝ කළමනාකරු පැවසුවේ.
දිනපතා උදේ 7.15 ට මඩකලපුව ප්‍රධාන බස් නැවතුම්පොලෙන් ආරම්භ වන මෙම බසය ,වවුනතීවුල කරඩියනාරුල මහියංගනල බදුල්ල මාර්ගය ඔස්සේ මහනුවරල පේරාදෙණිය මාර්ගයේ වරකාපොළල කැළණියල වැල්ලවත්ත ඔස්සේ මොරටුවට ළඟා වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
පළමු
වතාවට මඩකලපුවේ සිට මොරටුවට සෘජු බස් සේවාවක් අද (01) ආරම්භ කෙරුණා.
මොරටුව හා පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන්ගේ යහපත උදෙසා ඌව හා මධ්‍යම
පළාත් මගින් මෙම සේවාව සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ
මඩකලපුව ඩිපෝ කළමනාකරු පැවසුවේ.
දිනපතා උදේ 7.15 ට මඩකලපුව ප්‍රධාන බස් නැවතුම්පොලෙන් ආරම්භ වන මෙම බසය වවුනතීවු, කරඩියනාරු, මහියංගන, බදුල්ල මාර්ගය ඔස්සේ මහනුවර, පේරාදෙණිය මාර්ගයේ වරකාපොළ, කැළණිය, වැල්ලවත්ත ඔස්සේ මොරටුවට ළඟා වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
- See more at: http://nethfm.com/article/92531#sthash.qcLR7SK4.dpuf

No comments:
Post a Comment