ලබුදූවේ
පාසලක විනය බාර සහකාර විදුහල්පතිවරයා කොණ්ඩය කපා පැමිණෙන ලෙස සිසුවෙකුට
අවවාද කිරීමෙන් පසුව එම සිසුවා ඉන් ටික වේලාවකට පසුව සහකාර විදුහල්පති සිය
කාර්යාලයේ වාඩිවී වැඩක යෙදී සිටියදී විකට් ඉන්නක්
රැගෙන පැමිණ
ඔළුවට පහර දී ඇති පුවතක් අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.
සිසුවාගේ පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයා මේ වන විට කරාපිටිය රෝහලේ
ප්‍රතිකාර ලබයි. සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට
ඉදිරිපත් කිරීමට නියමිත බව අප වාර්තා කරු කියා සිටියා.
No comments:
Post a Comment