රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුර පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණ දැවැන්ත වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ නමක් මාධ්‍යවේදියෙකු විසින් විමසනු ලැබූ අවස්ථාවේ උණුසුම් වාදයක් හටගෙන තිඛෙනවා.
ලංකාවේ වෛද්‍යවරුන් 6 දෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ බවට
පුවත්පත්වල මුල් සිරස්තල යටතේ පසුගියදා වාර්තා පළවුවත් එම නම් එළිදරව් නොකළ අතර ඔවුන් ගැන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට දන්වා ඇත.
එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා කියා තිබුනේ එම ජාවාරම ගැන රජය හා සෞඛ්‍ය අමාතයංශය සම්පූර්ණ වගකීම භාරගතයුතු බවත් තම සංගමයේ කවුරුන් හෝ එයට සම්බන්ධව ඇතිනම්
විනය ක්‍රියාමාර්ග වලට වෙයාමුවන බවත්ය.
එම අවස්ථාවේ මාධ්‍යවේදියෙකු එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසාගෙන් විමසීමක් කළේ අමරසිංහ ආරච්චිගේ දොන් මනික් ටර්වින් සංජීව නමැත්තෙකු ගැනයි. අදාළ සංගමයේ සාමාජිකයෙක් නොවේද යන්න හා සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය සමග පවතින සම්බන්ධය කුමක්ද යන්න එම මාධ්‍යවේදියා විමසුවා.
කෙසේ වෙතත් එම ජාවාරමට සම්බන්ධ යයි නම් නොකර එම විමසීම සිදු කර තිබුණි. එම අවස්ථාවේ කෝපයෙන් අදහස් පළකළ වෛද්‍ය නවීන් ද සොයිසා එයට පිළිතුරු දෙනු වෙනුවට මාධ්‍යවේදියා සදාචාරයෙන් තොර යයි ප්‍රකාශ කළා.
එම වාදය නැරඹීමේදී සැකමතුවන කාරණය වන්නේ අදාළ ජාවාරමට වෛද්‍ය නිලධාරී සංගමයේ අයත් සම්බන්ධ බවටයි.
අදාළ අවස්ථාවේ වීඩියෝව පහතින්

No comments:
Post a Comment