මුවම්මර් ගඩාෆි
මරා දමා ඇල්ලූ ලිබියාව මේ වන විට ක්‍රමක් ක්‍රමයෙන් අයිඑස් ත්‍රස්ත
වාදීන්ගේ ග්‍රහණයට නතු වෙමින් තිබෙන බවක් විදෙස් මාධ්‍ය වාර්තා සදහන්
කර
සිටී.ලිබියාවේ පිහිටි තෙල් ටැංකි අත්පත්කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින
අයි. එස් ත්‍රස්තයින් මේ වන විට අයි එස් ත්‍රස්තයින්ගේ ෂෙල් වෙඩි ප්‍රහාර
නිසා තෙල් ටැංකි සහිත ප්‍රදේශවල මහා පිපිරීම් ඇතිවී විශාල ගින්නක් පැතිරෙන
බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
ගඩාෆි පාලනය බිදවැටීමෙන් පසු මේ වන විට ලිබියාව තුළ පවතින්නේ දැඩි අවිනිශ්චිත වාතාවරණයකී.
No comments:
Post a Comment